බෙහෙත් වර්ග 153 ක් රටේ නැහැ 2022/12/29

සෞඛ්‍ය අමාත්‍යංශය පාවිච්චි කරන බෙහෙත් වර්ග 300 ගණනින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *