විදුලිබිල යළි ඉහළට ? 2022/10/26

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල යළි 30% කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසයි.
එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ, පසුගිය 15 වනදා සිට විදුලිබිල සඳහා සමාජ ආරක්ෂක බද්ද ලෙස රුපියල් 2.56ක මුදලක් එකතු කර ඇති බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *