.මැති සබය විසුරුවන්නේ නැහැ, රනිල් වික්‍රමසිංහ කියයි. 2022/10/19

පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *