“A/L කාලයේ විදුලිය කපන්න එපා”: මානව හිමිකම් කොමිසම උපයෝගිතා කොමිසමට දන්වයි. 2023/01/24

දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි නිරීක්ෂණය වන බැවින් උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23දා සිට පෙබරවාරි 17දා දක්වා විදුලිය විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *