නීති විරෝධි ආකාරයට විදුලි බල පනත උල්ලංඝනය කරමින් සිදුකිරීමට යන විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව අද [24 වැනිදා] අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව විදුලිය පාවිච්චි කිරීමේ සංගමය කියා සිටී.