රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දින ගැන දැනුම් දීමක් 2023/01/24

විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වන දාත් විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වන දාත් ගෙවීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *