රජයේ රෝහල් සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 25%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.
පෞද්ගලික අංශයේ ඖෂධ සහ ප්‍රතිකාරවල මිල ගණන් වැඩි වී ඇති නිසා පසුගිය කාලයේ පෞද්ගලික අංශය වෙත යොමුවුණු ජනතාවත් මේ වනවිට රජයේ රෝහල්වලට යොමු වී ඇති බව වාර්තාවේ.ෙ