මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා නාමයෝජනා ලබාදුන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇත.
පෙරවරු 10 ට එම සාකච්ඡාව සදහා සහභාගි වන ලෙසයි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇත.