විශේෂයෙන්ම රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍ය ධුර කිහිපයක් දරන ඇමතිවරුන්ට ඔවුන්ට වැඩිපුර ඇති අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඉදිරියේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.බී. දිසානායක හා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරුන්ට ප්‍රබල ඇමැති ධුර හිමි වීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.