.විදුලියේ වෙබ් අඩවිය හැක් කර කෝටි 10ක් ගහලා 2022/12/29

විදුලි බිල්පත්වලට විශේෂ වට්ටම් ලබා දෙන බව පවසා විවිධ තරාතිරම්වල පුද්ගලයන් මුලා කර රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වංචා කළ 25 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *