රටේ ආර්ථික තත්වය අනුව පුද්ගලයකු ලබන අවුරුද්ද වනවිට රුපියල් පහළොස් ලක්ෂයක ණය කරුවකු බවට පත්වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසීය.
ලාංකිකයෙක් ලබන වසරේ ලෝකයට ලක්ෂ 15ක් ණයයි 2022/12/28