ලංකාවේ ලක්ෂ 57කට මානුෂීය ආධාර අවශ්‍යයි”: රතු කුරුසය කියයි 2022/12/30

ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 57කට (26%) මානුෂීය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හා රතු අඩසඳ සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව සමාජයේ සෑම අංශයක් ම මෙරට ආර්ථික අර්බුදයේ බලපෑමට ලක් වී ඇති බව එම සංවිධානය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *