වසර පහකට වැටුප් රහිත දේශීය හා විදේශීය නිවාඩු ලබා ගැනීම සඳහා යොමු කළ අයැදුම්පත්‍ර විසිපන්දහසක පමණ ප්‍රමාණයක් අතරින් මේ වන විට අයැදුම්පත්‍ර 1150කට පමණක් අනුමැතිය හිමිව ඇතැයි අනාවරණය වේ
රාජ්‍ය සේවකයන් 1150ක් අවුරුදු 5ක නිවාඩුව අරන් 2022/12/29