රට බිත්තර එළියේ විකුණන්න බෑ; ශීතකරණ ඕනෑ” 2023/01/11

වත්මන් වෙළෙඳ ඇමතිවරයා මැදිහත් වී පිටරටින් ගේන බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකිණීමට හැකියාවක් නැතැයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා ප්‍රකාශ කළේ ය.

එම බිත්තර විවෘත වෙළෙඳපොළට නිකුත් කිරීමට නම් ඒ සඳහා ශීතකරණ ද තිබිය යුතු බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *