රටේ ඩොලර් බලාපොරොත්තුව, සංචාරක කර්මාන්තය ලබන වසරේ අර්බුදයක 2022/12/29

ලබන වසරේ මෙරට සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණපෑමේ අවදානමක් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි ප්‍රකාශකයෙකු කියාසිටියේ මේ මස 31 වනදායින් පසු සංචාරක ක්‍ෂේත්‍රයේ නිරත පුද්ගලයින් සදහා ලබාදුන් ණය සහන කාලය අවසන්වීම ඊට හේතුව බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *