ආනයනය කර බිත්තරයක් රුපියල් 25කට ලබාදිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්තානය යන රටවලින් බිත්තර ආනයනය කර එසේ ලබා දීමට හැකියාව තිබෙන බව ද හෙතෙම ප්රකාශ කළේ ය.