රජයේ තනතුරු දරන බවට හැඳුනුම්පත් සකසා පුද්ගලයන් රට පන්නන ජාවාරමක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සිදු කරගෙන යන බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අනාවරණය කළේ ය.