භු විද්‍යා හා පතල් සභාපති ඉවත් කරයි 2022/12/28

භු විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබෙි.එමෙන්ම භු විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද අනිවාර්යය නිවාඩු යවා ඇත.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සිදුව ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *