මේ දිනවල මධ්‍යම කඳුකරයට පවතින දැඩි වර්ෂාවත් සමගම කදුකරයේ දිය ඇලි වල ජල මට්ටම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා.
එබැවින් මෙම දිනවල එම දිය ඇලිවලින් දිය නෑමට හෝ ඒවා නැරඹීමට ඒ අසලට යාමෙන් වළකින ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම්දෙයි.