විදුලි ඒකක 180 ට වැඩියෙන් පාවිච්චි කරන ලක්‍ෂ තුනක පිරිසට සූර්යබල ව්‍යාපෘතියක් හඳුන්වා දෙනු ලැබුවහොත් විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලීය තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා පැවසීය.
ඒකක 180 ට වැඩි අය සූර්ය බලයට ගියොත් විදුලිබිල වැඩි වෙන්නෙ නෑ 2022/12/30
