රිය ධාවනය කිරීමේදී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ක්‍රියාත්මක “රියදුරු කුසලතා ලකුණු ක්‍රමය” ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි
සමස්ත රියදුරන්ට ම විශේෂ දැනුම්දීමක් 2022/12/27
