ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර ක්‍රිකට් තරගාවලිය ජනවාරි මාසයේ 2022/12/26

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර 20/20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් ජනවාරි 3 වෙනිදා ආරම්භ වීමට නියමිතය.

ඉන්දියාවේ දී මෙම තරගාවලිය පැවැත්වෙන අතර, ඊට පන්දුවාර 20/20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *