ශ්‍රීලන්කන් ගුවන් සමාගම කෙටිකාලීන ණය වශයෙන් රාජ්‍ය බැංකු දෙකකින් ලබාගත් රුපියල් කෝටි 7,162.1ක මුදල ගෙවීමට කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කර ඇත.