මෙරට ඉන්ධන ගැන අලුත්ම හෙළිදරව්ව 2022/12/26

රටේ ඉන්ධන ඉල්ලුම කැපී පෙනෙන ප්‍රතිශතයකින් අඩුවී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මෙම වසරේ ජනවාරි මාසයේ පළමු කාර්තුවේ ඉන්ධන ඉල්ලුමට සාපේක්ෂව 50%කින් පමණ වසර අග වන විට ඉන්ධන ඉල්ලුම අඩු වී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *