ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසෙයි. ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටි හෙයින් දෙදෙනා විපක්ෂයට එක්වීමට මෙසේ තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.