එළඹෙන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනීමේදී පක්ෂ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.
එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ සුදුසු පුද්ගලයින් මැතිවරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් පක්ෂ කොතෙකුත් ප්‍රබල වුවද ඉදිරිපත් වන අපේක්ෂකයින් පරාජයට පත්වනු ඇති බවයි.