පළාත් පාලන ආයතන විසුරුන දින ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුගෙන් ඉඟි 2022/12/27

එළඹෙන ජනවාරි මස පස් වනදා සහ දහවනදා යන දිනයන් අතර කාලය තුළ පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට වැඩි හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *