මෙම මස අවසානයේ සිට රුපියල් 55ක මිලක් යටතේ පාරිභෝගිකයන් හට බිත්තර ලබා දීමට කුකුළු නිශ්පාදන කර්මාන්තකරුවන් එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
දෙසැම්බර් මස අවසානයේ සිට බිත්තර 55ට දෙන්න එකඟතාවක් 2022/12/27