ගිය වසරේ මත්තල පාඩුව කෝටි 444යි 2022/12/27

මත්තල ගුවන්තොටුපොළ 2021 වසරේදී රුපියල් බිලියන 4.44ක (කෝටි 444) ශුද්ධ අලාභයක් සහ රත්මලාන ගුවන්තොටුපොළ රුපියල් මිලියන 461ක අලාභයක් ලබමින් යාපනය සහ මඩකළපුව ගුවන්තොටුපොළවල් කිසිදු ආදායමක් ලබා නොමැති බව විගණකාධිපති වාර්ෂික වාර්තාව සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *