අද (27) සිට යළි සුපුරුදු පරිදි විදුලි කප්පාදුව සිදුවනවා. ඒ අනුව පැය 02යි විනාඩි 20ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදුව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
අද සිට යළිත් සුපුරුදු පරිදි කළුවරේ 2022/12/27