සයිටම් ආයතනය නීත්‍යානුකූල ආයතයක් බවටත් උපාධිය නීත්‍යානුකූල බවටත් නඩු තීන්දුවක් ලැබී ඇති හෙයින් එම විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරිමට හැකියාවක් ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පැවැසීය. ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
සයිටම් යළි අරඹයි 2022/12/03
