ලෝක වෙළඳපොලේ විශාල ලෙස බොරතෙල් මිල පහළ බැස තිබියදීත් මිල සූත්‍රය අනුව ඉන්ධන මිළ පහළ නොදැමීමට ආණ්ඩුව කටයුතු නොකරන්නනේ ඇයිදැයි ප්‍රශ්න කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ දී ප්‍රකාශ කළේය
ලෝක බොරතෙල් මිල පහළ බැස්සත් මිල සූත්‍රය නැහැ 2022/12/04
