පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කිසිදු බාධාවක් ආණ්ඩුවෙන් නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සහතික කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අනුර රනිල්ගෙන් පොරොන්දුවක් ඉල්ලයි 2022/12/04
