නව නිපැයුම් හරහා ලොව රටවල් ජය ගනිමින් සිටියදී නව පර්යේෂණ සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාව වෙන් කර ඇත්තේ 0.11% ක ඉතාමත් සුළු මුදලක් පමණක් බව අද්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
නව පර්යේෂණ වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙන්කර ඇත්තේ 0.11% ක් බව හෙළි වෙයි 2022/12/03
