දැවැන්ත විදුලි කප්පාදුවක් 2022/12/03

ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල කොළඹදී පැවසීය.
ඒ අනුව ලබන මාර්තු මාසයේ දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කරනු ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් පසුගිය වසරේත් විදුලි අර්බුදය පිළිබඳ අනතුරු ඇඟවූවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පියවර නෙගැනීමෙන් රට බරපතල තත්ත්වයකට පත් වූ බවත් කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *