විදේශ ණය ආධාර යටතේ රුපියල කෝටි 7398 වැය වසර හතරත් හයත් අතර කාලයකින් අවසන් කරන්නට නියමිත වූ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපෘතිවලින් කෝටි 5233ක වැඩ 2022 වන විටත් අවසන්ව නැති බව විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ විගණන වාර්තාවලින් අනාවරණය වේ.