නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට 2022 සිට 2025 දක්වා කාලයට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණික ඇගයීම් කමිටුව ඵලදායි සහ කාර්යක්ෂම ලෙස ඒ බරපතළ වගකීම ඉටුකර නැතැයි විගණකාධිපතිවරයා හෙළි කරයි. විගණකාධිපතිවරයා මේ බව හෙළි කරන්නේ 2022 සැප්තැම්බර් 30 වැනිදා නිකුත් කර තිබෙන විගණන වාර්තාවකිනි
කෝටි පනස්දාහේ ගල්අඟුරු ටෙන්ඩරය 2022/11/25
