මුදල් නොමැතිකම හේතුවෙන් ‘සුව සැරිය’ ගිලන් රථ සේවය පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
සුවසැරිය සේවය වෙනුවෙන් කෝටි 22 ක මුදලක් අත්‍යවශ් වී ඇතැයිද පැවසූ ඔහු එම ගිලන් රථ අලුත්වැඩියා කිරීමටවත් මුදල් නැතැයිද සදහන් කලේය