සිරිකොත දුරකථන බිල ලක්ෂ හතරක් ගෙවා නැතිළු 2022/11/23

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි දුරකථන බිල්පත ලෙස රුපියල් හාරලක්ෂ හතළිස් හයදහසක මුදල මෙතෙක් ගෙවා නොමැති බවට ටෙලිකොම් වෘත්තිය සමිති නියෝජිතයන් පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *