සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා 5,000කට වැඩි පිරිසක් මේ වන විට ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. සංචාරක වීසා ලබාගෙන එරට රැකියා සඳහා ගිය මෙම පිරිස්වලින් බොහෝමයක් එරට රැකියා නොලැබීමෙන් අතිශය දුක් විඳින බව වාර්තා වේ.
සංචාරක වීසාවලින් ඩුබායි ගිය 5,000ක් අතරමං වෙලා 2022/11/22
