ශ්‍රී ලංකා රුපියල ලොකු අවදානමක 2022/11/24

ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බව නොමුරා මූල්‍ය සමාගම අනතුරු අඟවා ඇත.
නොමුරා මූල්‍ය සමාගම යනු ජපානයේ ඉහළම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *