විහාර දේවාලගම් සංශෝධනය කරයි 2022/11/29

සියලුම නිකායන් විසින් ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින් වර්තමානයට උචිත පරිදි 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක වෙතින් සකස් කර ගැනීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *