ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක් 2022/11/23

ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනා නොගත් ලාදුරු රෝගීන් ගැවසෙන තත්ත්වයක් පවතින බැවින් ඔවුන් හදුනාගනිමින් ප්‍රතිකාර සදහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *