ලබන වසරේ මුල් මාස කිහිපය තුළදීම වාහන මිල යළි ඉහළ යනු ඇතැයි වාහන අලෙවිකරුවන් පවසයි.
ඊට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ ඩොලරයේ වටිනාකම ලබන වසරේදි තවත් ඉහළ යනු ඇති බවයි.
ලබන වසරේ වාහන මිලට මොකද වෙන්නේ ? 2022/11/13