ලංකාවේ දැල්පන්දු ලෝකයෙන් ඉහළට 2022/11/22පුවත් හා කාලීන සිදුවීම් අන්තර්ජාතික දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 16 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්වී ඇත