මැතිවරණ ප්‍රචාරණයට වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකමෙන් දොට්ට 2022/11/23

මැතිවරණයකදී යම් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන අතර එම මුදල් ප්‍රමාණය ඉක්මවා වියදම් කර ඇති නම් අපේක්ෂකයාගේ මන්ත්‍රී ධූරය අහිමි වීමට ඉඩ කඩ ඇති පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *