.මානසික රෝගීන්ට බෙහෙත් හිඟයක් 2022/11/17

දිවයින පුරා රෝහල්වල මානසික රෝගාබාධවලින් පෙළෙන රෝගීන් සඳහා ලබා දෙන ඖෂධවල දැඩි හිඟයක් පවතින බව අනාවරණය වෙයි.
මෙම තත්ත්වය මත මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම අපහසු වී ඇති බව වෛද්‍යවරු පවසති

Leave a Comment

Your email address will not be published. Required fields are marked *