පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට එරෙහි නඩුවට දින නියම වෙයි: චෝදනා 23,270ක් 2022/11/25

පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය ලබන ජනවාරි මස 4 වන දින සිට ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (නොවැ. 24 ) නියම කළේ ය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *