ප්‍රභල සන්ධාන දෙකක් ඉදිරියේ දී කරළියට 2022/11/29

ශ්‍රීලනිපයෙන් ඉවත් කළ පිරිසක්, එජාපයත්, පොහොට්ටුවත් එක්ව නව සන්ධානයක් බිහි කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රීලනිපය, සමගි ජන බලවේගය සහ පොහොට්ටුවෙන් ස්වාධීන වූ පිරිසක් එක්ව තවත් සන්ධානයක් පිහිටුවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවද පැවසේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *