මෙවර ගල්අඟුරු ගැනීමේදී විශාල බාධක ප්‍රමාණයක් පැවතිය ද කෙසේ හෝ නැව් වාර 35ක ප්‍රමාණයක් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසයි
“නැව් වාර 35ක ගල්අඟුරු ගොඩ බානවා”: ගල්අඟුරු සමාගම කියයි. 2022/11/29
